හලො යාලුවනෙ.කාලෙකින් පොස්ට් එකක් දාන්නෙ.
අද
මම ඔයාලට ගෙනාවෙ ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන පොඩි ජින්ජිබිර්ස් එකක්.මෙකෙන් පුලුවන් දැන
ට පවතින ප්‍රසිද්ද එ කිව්වෙ Dialog,Mobitel වගෙ Networks වලින් දෙන ඩොන්ගල් ලෙසියෙන්ම අන්ලොක් කරගන්න.මෙකෙදි ඔයාලට මෙ සොෆ්ට්වෙයා කැල්ල බාවිතයෙදි නිත්යානුකුලව බාවිතා කිරිමට නම් මුදල් ගෙවිමක් කිරිමට සිදු වෙනවා.එ කිව්වෙ මෙක හදපු www.dc-unlocker.com එකෙන් ඔබ අන්ලොක් කරන සැම වාරයටම පාසා මුදල් ගෙවිමට සිදු වෙනවා.(මුදල් ගෙවලා නම් මොන බම්බුවකටද මෙ සොෆ්ට් එකක් නෙ)

හරි හරි එ නිත්යානුකුලව නෙ..මම ඔයාලට අද දෙන්නෙ එ සොෆ්ට් එකෙම unlimited
credit version එක..මෙක ක්‍රැක් කරපු එකක්.මෙකෙදි පුලුවන් අර සල්ලි දිල
අන්ලොක් කරනවට වඩා ඉතා ඉක්මන්ව හා පහසුවෙන් ඔනිම ඩොන්ගල් එකක් අන්ලොක්
කරගන්න.මෙකෙන් ඩොන්ගල් විතරක් නෙමෙයි.සමහර huawei වර්ගයෙ ජ0ගම දුරකතන පවා
අන්ලොක් කරගන්න...මෙක ඉතාමත් පොඩි සොෆ්ට්වෙයා කැල්ලක්...........
ඔයාලට හිතෙයි අපො මෙ
කෙන් අන්ලොක් කරගන්න පුලුවන්ද කියල..මම මෙ සොෆ්ට් එකෙන් ගොඩක් වැඩ ගන්න කෙනෙක්.....එමනිසා තමයි මම මෙක ඔයාලට දෙන්න හිතුවෙ..හා හා කතා ඇති පල්ලෙහා තියෙන බාන්ඩෙ ඩවුන්ලොඩ් කරගන්නකො...
කෙන් අන්ලොක් කරගන්න පුලුවන්ද කියල..මම මෙ සොෆ්ට් එකෙන් ගොඩක් වැඩ ගන්න කෙනෙක්.....එමනිසා තමයි මම මෙක ඔයාලට දෙන්න හිතුවෙ..හා හා කතා ඇති පල්ලෙහා තියෙන බාන්ඩෙ ඩවුන්ලොඩ් කරගන්නකො...
එම වින්ඩො එකෙහි 1.Select manufactureර් යන්නෙන් ඔබගෙ ඩොන්ගල් එක නිශ්පාදිතය තොරා 2.Select Model යන්න Auto detect ලෙස සකසා පහත ඇති 3.Detect
Card යන්න මත ක්ලික් කර විට සුලු කාලයක් තුලදි ඔබගෙ ඩොන්ගල් එකෙහි imei
number,model ආදිය සොයාබලනු ලබන අතර එය අවසන් වු විට අoක 4 හි පරිදි Unlock
යන්න මත ක්ලික් කර්න්න..
ඔබ සාර්තක ලෙස ඔබගෙ ඩොන්ග්ල් එක අන්ලොක් කරගනු ලැබුවා.:ඩි මෙ සම්බන්දයෙන්
ඔබට ගැටලු ඇති වුවහොත් කොමෙන්ට් එකක් දාල කියන්න..රෙප් එකක් දාන්න පුලුවන්
උනොත් අනිවා දානව..මෙක ගැන හොද නරකත් දාල යන්න යාලුවනෙ.:ඩි ටටා බායි.ආයිත්
මෙ වගෙම ඔයාලට ඔනි කරන පොස්ට් එකකින් හම්බවෙමු..:ඩි :) බායි

0 comments:
Post a Comment