හදවතින්ම ලාංකිකයි

පිස්සු පූසා

අමිලගේ කොත්තුව

මෙන්න උණු උණු කොත්තු ..

කීයක් ආවද ?

මෙන්න ඔක්කොම එකම තැනකින්

ජනප්‍රිය ලිපි

Translate

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Sunday, 20 January 2013

ඔබ කැමති Video එක ඔබ කැමති විදියට Download කරන්න

අද කියන්න යන්නේ ඔබට ගොඩක් වැදගත් වන දෙයක් ගැන . ඕගොල්ලෝ හැමෝම වගේ Youtube එකන් Video බලනවා නේද? සමහර වෙලාවට ඒවා Download කරන්න ඕන උනාම . ගොඩක් වෙලවට ඔබ ඔබේ Download Manger එක උදව්වට ගන්නවා නේද? සමහර වෙලවට Download Manger හොයා ගන්න බැරි උනාම මල පනිනවා නේද? ( සමහර වෙලවට Video Play කරද්දී Download Manger පෙන්නනේ නැ නේ :P ) ඔන්න දැන් විසදුමක් තියෙනවා එක තමා Keep Vid කියන Website එක .



මොක්දක්ද මේ KeepVid කියන්නේ ?


KeepVid කියන්නේ ඔබ කැමති Video එකක් ඔබ කැමති ආකාරයට Download කරන්න අවස්ථව ලබා දෙන Website එකක් .ඔබට පුළුවන් ඔබ කැමති Video Size එකක් Select කරලා Download කරන්න..




















ඔබ Youtube 
එකෙන්  Video බලපු වෙලවක  එක Download කරන්න ඕන නම්  KeepVid  එකට යන්න .එට පස්සේ මේ  පෙන්න  තියෙනව වගේ  Box එකක් ඇති එකේ ඔබ බලපු Youtube  Video එකේ  Url  එක දෙන්න . ඊට පස්සේ  ඔබට පෙනෛ  Download Options .  එහනම් මම හිතනවා මේක ඔබට වැදගත් වෛ කියල .-ස්තුස්ති -

FaceBook Video Calling හදා ගන්න

Facebook එක මගින් කරන්නේ ඔබව ඔබේ යහළුවන් හා නිතරම සම්බන්ද කර තබිමෛ . නමුත් එක හොදම වෙබ් Site එක නොවෙන්න පුළුවන් . නමුත් දැන් Facebook මිලියන 901  පමණ බවිත කරනවා . මේ ලගකදී ඉදන් එකෙන් අලුත් Option එකක් Add + කරලා තියෙනව Facebook Chat එකට .ඒ තමා Video Calling .මේක දල තිබ්බට ගොඩක් වෙලවට වැඩ කරන්නේ නැහැ . ඇත්තටම එක එහම තිබ්බට එක Facebook එක බාවිතයෙන් නමේ වැඩ කරන්නේ . Video Calling පටන් ගන්නනම් අනිවාර්යෙන් ඔබට Skype අවශ්‍ය වෙනවා.


පළමුව Skype නවතම Update එක  ලබා ගන්න ඕන . 


Video Calling හොදටම වැඩ කරන්න නම් ඔබට අනිවාර්යෙන්ම Skype Update කර ගන්න වෙනවා .

Install 
කරලා  තියෙන Skype Software  එක Update කරලා නැත්තම් ඉක්මනටම කරන්න Update කරන්න .එකටSkype Web Site  එකට ගිහින් අලුත්ම එක බලල Download කර ගන්න .
Download Now !


Facebook  එකට  Connect වෙන්න 

ඔබේ  Skype 
එක  Facebook Profile එකට සම්බන්ද කිරීමට Skype Home Page එකට ගිහින් පල්ලෙහා එකේ දල තියෙනව වගේ Click කරන්න.






ඔබ එක වරක්  
එක Click කලාම Log in To Facebook කියල Box එකක් පෙනෛ.එහම එකක් පෙන්නේ නැත්තම් එකේ  තේරුම   ඔබ දැනටමත් Facebook Connect වෙලා කියන එක . ඔබ Facebook logඑකට උනාම Facebook එකේ  ඉන්න කට්ටියෛ Skype  එකේ ඉන්න කස්ටියෛ පෙනෛ.

මේකේ තියෙන වාසිය මොකක්ද? 

  • Video Calling 
  • Facebook Home Page එක හැම තිස්සෙම බලන්න ඕන නැහැ . ඔක්කොම  Skype Home page එකෙන්  States  බලා   ගන්න පුළුවන් .
මෙච්චර කල් Facebook Video Calling ගන්න බැරි උනානම් දන්නවා නේද දැන් එක හද ගන්න විදිය :) 

සින්දුවක කටහඬ අයින් කරමුද ...?




AV Music Morpher Gold v5 0 31 මේක නියම software එකක්. මේකෙන් අපිට ඕනිම සින්දුවක Vocals අයින් කරලා music track එක විතරක් save කරගන්න පුළුවන්.

වෙන softwarers වල වගේ දගලන්න ඕනි නැහැ පට්ට ලේසියි. Install කරගත්තාම ඔයාලට තේරෙයි කරන හැටි :) සිංහල සින්දු වල නම් settings ටිකක් වැඩිපුර හදන්න වෙනවා නැත්තම් sounds upset වෙනවා එත් අවුලක් නැහැ.ඉක්මනටම කරගන්න පුළුවන්.




බාගන්න(Download)


Screenshots

 ආය්ත් හම්බුවෙමු..ආඅ ආඅ

නාලිකා 450කට අධික ප්‍රමාණයක් එකම මෘදුකාංගයක් ඔස්සේ නැරඹීම...


යාලුවනේ, මම හැමදාම ඔයාලට කියන්නෙ ගොඩක් වැදගත්වෙන තොරතුරු ටිකක්නෙ, අද වෙනසකටත් එක්ක කියන්න යන්නෙ මෘදුකාංගයක් ගැන මම හිතනවා තිතර අන්තර්ජාලය පාවිච්චි කරන අයට සහ විදෙස් ගතව සිටින අයට මෙය ගොඩක් වැදගත් කියලා, වැඩි කතා එපා, ඒහෙනම් බලන්න මේ කියන්නෙ මොකක්ද? කියලා, ඒ වගේම මගේ ලිපි වලට ප්‍රතිචාර දක්වන සහ දැක්වූ ඔබ සැමට ස්තූතියි!

ලොව පුරා අන්නර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන රූපවාහිනී හා රේඩියෝ නාලිකා 450කට අධික ප්‍රමාණයක් එකම මෘදුකාංගයක් ඔස්සේ නැරඹීමට සහ සවන් දීමට හැකි Radon TV Movie Radio Player මෘදුකාංගය පිළිබද විමසීමක් කරන්නයි මේ සූදානම.


සාමාන්‍යෙයන් නම් අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන ටෙලිවිෂන් නාලිකාවන් නැරඹීමට හෝ රේඩියෝ නාලිකාවකට සවන් දීමට හෝ අවශ්‍ය වේ නම් ඒ සදහා අදාල වෙබ් අඩවියට පිවිසිය යුතුය. එසේ පිවිසී වෙනත් නාලිකාවක් නැරඹීමට අවශ්‍ය වූ විට එම වෙබ් අඩවියට පිවිසිය යුතුය. එසේ පිවිසී වෙනත් නාලිකාවක් නැරඹීමට අවශ්‍ය වූ විට එම වෙබ් අඩවියෙන් ඉවත් වී නැවත අනෙක් වෙබ් අඩවිය වෙත යා යුතුය. මෙය යම් වෙලාවක් ගතවන අමිහිරි කටයුත්තකි. මේ සදහා විසදුමක් සෙවීමේදී අපිට තිබෙන හොදම විසදුමක් තමයි Radon TV Movie Radio Player මෘදුකාංගය. මෙමගින් ක්ෂණිකව එක් චැනලයකින් තවත් චැනලයකට ඉතා පහසුවෙන්ම මාරු වෙන්න පුළුවන්. ඒ වගේම රටවල් අනුව වර්ගීකරණය කරන ලද චැනලයන් වෙන වෙනම නැරඹීමට හා එය කුමන වර්ගයේ චැනලයක් ද යන්නත් බලාගත හැකිය.

දැන් අපි බලමු මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කරන අයුරු. පහත දැක්වෙන්නේ මෙහි තිර රූපයක්.

                                              

ඉහත තිර රූපයේ දිස්වන ආකාරයට මෙම Player එක ක්‍රියාත්මක වෙනවා. ඔබට පේනවා ඇති මෙහි දකුණු පස ඉහල කොටසෙන් අවශ්‍ය රට (Country) තෝරාගන්න පුළුවන්. පහත තිර රූපය බලන්න. එහි රතු පාට කොටුවක් ඇදලා තියෙන්නෙ ඒකෙන් Sri Lanka කියල තොරාගන්න පුළුවන්,

                                              

එය තේරූ පසු ඊට පහළින් ඇති ලැයිස්තූවෙන් එම රටට අයිති නාලිකා කාණ්ඩ ලෙස බෙදා වෙන් කර ඇති ලැයිස්තුව මගින් අපට අවශ්‍ය කාණ්ඩයේ නාලිකාවන් පහසුවෙන් බලාගන්න පුළුවන්. අවශ්‍ය නම් All යන්න තේරුවහොත් සියලුම නාලිකා වර්ග දිස් වේවි. පහත තිර රූපය බලන්න.
                                              

ඉන් පසු එම කාණ්ඩය අනුව ඊට පහතින් දිස්වන නාලිකා ලැයිස්තුවෙන් අපට අවශ්‍ය නාලිකාව නැරඹිමට ඉතා පහසුයි. අවශ්‍ය නාලිකාව මත Double click කිරීමෙන් හෝ එය Right click කර මතුවෙන මෙනුවෙන් Play යන්න ක්ලික් කිරීමෙන් එම නාලිකාව නැරඹිය හැකිය.

ඒ විතරක් නොවෙයි. එක් චැනල් එකක් නරඹන අතරතුර වෙනත් චැනල් එකක Preview එකක් ද මෙමගින් නැරඹීමට පහසුකම් තියෙනවා. ඒ සදහා ඉහත රූපයේ ඇති මෙනුවෙන් Preview  යන්න තෝරාගත යුතුයි. එවිට දෙවන චැනලයේ Preview  එකක් පෙන්වනවා.ඒ වගේම තවත් දෙයක් මෙමගින් ඔබට වැදගත් වනු ඇතැයි සිතෙන දසුන් Record කර ගන්නත් පුළුන්, පහත රූප සටහන් වල ඒ පිලිබදව දක්වා ඇත,
                                             

තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මේක කොහෙන්ද ගන්නෙ කියල කියන්න, මේක Download කරගන්නත් තැනක් ඕනෙ නේද නැතුව බැනේ...:D




පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද? එහනම් මෙන්න විසදුම


ඔබේ පරිගණකයේ පරිගණක ක්‍රීඩා කරන විටදී  දෝෂ එනවද?  පරිගණකයේ  VGA  අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද?  එහනම් ඔන්න නියම විසදුමක් තියෙනව . අද මම කියන්න හදන්නේ ස්විෆ්ට් ශදෙර් ගැන .  ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොඅකක්ද දන්නවද ? අකාන් කරන්නේ මොකක්ද කියල මම දැන් කියල දෙන්නම්. 


ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොකක්ද? 

ස්විෆ්ට් ශදෙර්  නිර්මාණය කරලා තියන්නේ පරිගණක ක්‍රීඩා වලට .  මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ දත්ත සහ පරිගණක ක්‍රීඩාව දත්ත වනස් කරනවා .
ඒ කියන්නනේ ඔබේ පරිගණකයේ හැකියාවන් වර්දනය කරනවා . 
උද :-  අපි ගනිමුකෝ  "Assassin's Creed 1  "පරිගණක ක්‍රීඩාව . එක සමානයන් වැඩ කරන්නනේ  ගොඩක් මතක දරිත්වන්(vga) යුත් පරිගණක වල නේද? එත් ස්විෆ්ට් ශදෙර්
ඔබේ පරිගණක ක්‍රීඩාවට ඇතුළු කලාම . ඔබේ පරිගණකයේ ගොඩක් මතක දරිත්වක් නැත උනත් පරිගණක ක්‍රීඩාව හොදින් ඔබ පරිගණකයේ වැඩ කරනවා . ස්විෆ්ට් ශදෙර්  ඔබ වෙත එන්නේ  File කිහිපයක් විදියට හරි දැන් අපි බලමු අක ඔබේ පරිගණකයේ විස්ථාපනය කරන්නේ කොහොමද කියල .

ඉස්තාපනය කරන හැටි 

අපි ඔබෙට මේ දීල තියන ලින්කුවන්  ස්විෆ්ට් ශදෙර් බාගන්න . ඊට පස්සේ ඔබේ පරිගණකයේ මද ව්ව්ගයන් වැඩ කරන පරිගණක ක්‍රීඩාවක් ගන්න . දැන් ඔබ බාගත කරපු  ස්විෆ්ට් ශදෙර්   පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට Copy කරන්න . දැන් පරිගණක ක්‍රීඩාව නැවත ක්‍රියාත්මක කරන්න. අක දැන් ඔබේ පරිගණකයේ හොදට දාවනය වනවා ඇති .  විනොදවන්න ඔබේ පරිගණක ක්‍රීඩාව සමග . ස්තුති  -
ස්විෆ්ට් ශදෙර් බාගන්න .   ඔබට  මතු වන ගැටළු අප වෙත ඉදිරිපත් කරන්න .

ඔන්න බොහෝ දෙනා  කිව්වා නිසා බාන්න ඕන File  ටික නැවත දැම්මා :) >>>>Download swift shadder  <<<<

සමාවන්න ඕන ! කලින් දාපු ලින්ක් එක තිබ්බ දත්ත අඩු වෙලා එක ඒ වෙබ්සිටේ එක අව්ලක් :)  හරි බගතතෛන් පස්සේ . ඔබට පෙන්න ලැබෙනවා  x 86 and x64  කියල File දෙකක් . ඔබේ මෙහයුම් පද්දතිය වින්ඩොව්ස් XP නම් කරුණාකර  x64 බාවිතා කරන්න . දැන් මම මුලින්ම කියා තිබ්බ නේද කරන්න ඕන ඔක්කොම දේවල් ? අන්න ඒ ටික කරන්න .  ( ඉස්තාපනය කරන හැටි )

ඕගොල්ලෝ හැමෝටම කියන්න වැදගත් දෙයක් තියනවා . :- ඕගොල්ලෝ File  ටික Copy  කරන කොට  64x /x86 Folder එක ඇතුලේ තියන File (.DELL) එක   copy කරන්න ( පරිගණක ක්‍රීඩාව 
පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට  )

සිoහලෙන් ටයිප් කරන්න මෙන්න....කුප්පිය


හොදයි දැන් අපි බලමු මොකක් ගැනද මෙ කියන්නෙ කියලා.මෙක ගොඩක් අය දන්නව ඇති.එත් මෙකෙත් ඇතිනෙ දන්නෙ නැති අයත්.....අන්න එ සෙට් එකට තමා මෙක.මෙකෙ නම තමයි Real time Singlish..ඇත්තටම මෙක ගොඩක් පොඩි සොෆ්ට්වෙයර් එකක්..මෙක්න් පුලුවන් ඔයාල එදිනෙදා ලයිෆ් එකෙ SMS කොටන්න බාවිතා කරන Singlish බාශාව බාවිතා කරල සිoහලෙන් ටයිප් කරන්න.මෙක බාවිතා කරන්න ඉතාමත් පහසුයි.එ වගෙම මෙක ඉතාමත් පොඩි සොෆ්ට් එකක් නිසා ඔයාගෙ පරිගනකයෙ වැඩි ඉඩක් හො වැඩි මතකයක් උවමනා වෙන්නෙ නැ..හොදයි එහෙනම් පහල තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලොඩ් කරගන්නකො.:ඩි

ඩවුන්ලොඩ්(Download)
මෙක ඩවුන්ලොඩ් කරගත්තට පස්සෙ ඔයලට තියෙනෙ මෙක එක්ස්ට්‍රැක්ට් කරගෙන ඉන්ස්ටොල් කරගන්න.ඉන්ස්ටොල් උනාට පස්සෙ Keyboard එකෙ තියෙන Scroll Lock කියන බට්න් එක එක පාරක් ප්‍රෙස් කරන්න.ඉන්පසුව ඔබට සිoහලෙන් ටයිප් කරන්න ටයිප් කරන්න පුලුවන්.....
ඔබට නැවත English වලට මාරු වෙන්න නම් නැවත Scroll Lock කියන බට්න් එක එක පාරක් ප්‍රෙස් කරන්න.

ඔබ Laptop පරිගනකයක් use කරනවනම් ඔයාට ඉතින් Scroll Lock කියන බට්න් එක හොයන්න නම් වෙන්නෙ නැ.එකට කරන්න තියෙන්නෙ Task Bar එකෙ Right Corner එකෙ තියෙන E අකුර උඩ Double Click කරල ඔපන් කරගෙන Language Shifter Key කියන තැන තියෙන Empty Space එක උඩ ක්ලික් කරල ඔයාට Scroll Lock කියන බට්න් එක වෙනුවට වෙන බට්න් එකක් දමා ගන්න පුලුවන්.
එහෙම දාල Set කියන එක උඩ ක්ලික් කරන්න.දැන් ඉතින් එක තමා ඔයාගෙ Language Shifter Key එක.:ඩි

අද තව පොස්ට් කිහිපයක් දාන්න ඔනි..
ඔන්න මම එහෙනම් කැපුනා යලුවනෙ..මොකක් හරි අවුලක් ගියොත් කොමෙන්ට් එකක් දාන්න මතක තියගන්න.:ඩ්

ඩොන්ගල් unlock කරන එක ප්‍රශ්නයක් ද?


හලො යාලුවනෙ.කාලෙකින් පොස්ට් එකක් දාන්නෙ.

අද
මම ඔයාලට ගෙනාවෙ ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන පොඩි ජින්ජිබිර්ස් එකක්.මෙකෙන් පුලුවන් දැන
ට පවතින ප්‍රසිද්ද එ කිව්වෙ Dialog,Mobitel වගෙ Networks වලින් දෙන ඩොන්ගල් ලෙසියෙන්ම අන්ලොක් කරගන්න.මෙකෙදි ඔයාලට මෙ සොෆ්ට්වෙයා කැල්ල බාවිතයෙදි නිත්යානුකුලව බාවිතා කිරිමට නම් මුදල් ගෙවිමක් කිරිමට සිදු වෙනවා.එ කිව්වෙ මෙක හදපු www.dc-unlocker.com එකෙන් ඔබ අන්ලොක් කරන සැම වාරයටම පාසා මුදල් ගෙවිමට සිදු වෙනවා.(මුදල් ගෙවලා නම් මොන බම්බුවකටද මෙ සොෆ්ට් එකක් නෙ)

හරි හරි එ නිත්යානුකුලව නෙ..මම ඔයාලට අද දෙන්නෙ එ සොෆ්ට් එකෙම unlimited credit version එක..මෙක ක්‍රැක් කරපු එකක්.මෙකෙදි පුලුවන් අර සල්ලි දිල අන්ලොක් කරනවට වඩා ඉතා ඉක්මන්ව හා පහසුවෙන් ඔනිම ඩොන්ගල් එකක් අන්ලොක් කරගන්න.මෙකෙන් ඩොන්ගල් විතරක් නෙමෙයි.සමහර huawei වර්ගයෙ ජ0ගම දුරකතන පවා අන්ලොක් කරගන්න...මෙක ඉතාමත් පොඩි සොෆ්ට්වෙයා කැල්ලක්...........

ඔයාලට හිතෙයි අපො මෙ
කෙන් අන්ලොක් කරගන්න පුලුවන්ද කියල..මම මෙ සොෆ්ට් එකෙන් ගොඩක් වැඩ ගන්න කෙනෙක්.....එමනිසා තමයි මම මෙක ඔයාලට දෙන්න හිතුවෙ..හා හා කතා ඇති පල්ලෙහා තියෙන බාන්ඩෙ ඩවුන්ලොඩ් කරගන්නකො...

http://www.mediafire.com/?lzlekm4lzby

ඩවුන්ලොඩ් කරගත්ත ෆයිල් එක එක්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව dc-unlocker_client-1.00.0575.exe කියන එක ඉන්ස්ටොල් කරගන්න.ඉන්ස්ටොල් විමෙන් අනතුරුව finish යන්න ලබාදි dccrap.exe යන්න කොපි කරගන්න.ඉන්පසුව dccrap.exe යන්න ඔප
න් කරගන්න..දැන් පහත පරිදි window එකක් ලැබෙ.





එම වින්ඩො එකෙහි 1.Select manufactureර් යන්නෙන් ඔබගෙ ඩොන්ගල් එක නිශ්පාදිතය තොරා 2.Select Model යන්න Auto detect ලෙස සකසා පහත ඇති 3.Detect Card යන්න මත ක්ලික් කර විට සුලු කාලයක් තුලදි ඔබගෙ ඩොන්ගල් එකෙහි imei number,model ආදිය සොයාබලනු ලබන අතර එය අවසන් වු විට අoක 4 හි පරිදි Unlock යන්න මත ක්ලික් කර්න්න..

ඔබ සාර්තක ලෙස ඔබගෙ ඩොන්ග්ල් එක අන්ලොක් කරගනු ලැබුවා.:ඩි මෙ සම්බන්දයෙන් ඔබට ගැටලු ඇති වුවහොත් කොමෙන්ට් එකක් දාල කියන්න..රෙප් එකක් දාන්න පුලුවන් උනොත් අනිවා දානව..මෙක ගැන හොද නරකත් දාල යන්න යාලුවනෙ.:ඩි ටටා බායි.ආයිත් මෙ වගෙම ඔයාලට ඔනි කරන පොස්ට් එකකින් හම්බවෙමු..:ඩි :) බායි

Thursday, 3 January 2013

Google Drive එකක් හදමුද ?



අලුත් පෝස්ට් එකක් එක්ක ඔන්න ආයෙමත් ආවා. මේක් ටිකක් අලුත් වැඩක්. ඔයාල කවුරුත් දන්නවා ඇති Cloud Computing ගැන. නොදන්නව නම් ඒ තරම් හිතන්න දෙයක් නෙමෙයි ඒක.. cloud Computing කියන්නේ අපි ලග බාවිතා කරන්න නැති සම්පත් වෙන වෙන අයගෙන් ලබා ගන්නවා වගේම අපි ලග තියන වැඩිපුර සම්පත් අනිත් අයගේ භාවිතයට දෙනවා වගේ දෙයක්..

Tuesday, 1 January 2013

Mouse එක නැතුව Mouse Pointer එක වැඩ කරවමුද





දැන් ටයිටල් එක දැක්ක ගමන් හිතනවා ඇති මේකනම් ටිකක් වෙලා යන අමාරු වැඩක්ද දන්නේ නැහැ කියල.. මේකට යයි ඕනනම් තත්පරයක් නැත්තම් දෙකක්. මේකේ වටිනාකම මේකයි.. හදිස්සියේ වටිනා වැඩක් කර කර ඉන්නවා.. හුටා මවුස් එක හිරවෙනවා... වැඩ කරන්නේ නැතුව යනවා මවුස් එක.. මල කෙලියයි නේද? දැන් ඉතින් මවුස් හොයපන්කෝ.. නෑ නෑ එච්චර දුක් විදින්න දෙයක් නැහැ.. මෙන්න තියනවා කොරමේ...

තමන්ගේ බ්ලොග් එකේ තත්ත්වය බලන්න Website එකක්



හැමෝටම වැදගත් වෙන දෙයක් තමයි දෙන්න යන්නේ. අද ඔයාලට කියලා දෙන්නේ තමන්ගේ බ්ලොග් එකේ හරි Website එකේ හරි තත්ත්වය බලාගන්න පුලුවන් Site එකක් ගැන. මේකෙ නම තමයි WooRank. හරියටම කියනවා නම් මේක Website Analysis Tool එකක්.

Google අයියාට නොපෙනෙන දේ මෙයාල හොයලා දේවි



හිතාගෙන හිටියාට ගූගල් තමා වැඩකාරයා කියලා ඒක එහෙමම නෙවේ. ගූගල්ට හොයාදෙන්න බැරිදේවල් හොයාදෙන්න පූලුවන් වෙබ් අඩවිත් තියෙනවා. ගූගල් සයිබරය දිනාගෙන හිටියට, ගූග්ල්ටත් බැරි දේවල් තියනවයි කියන්නේ ඕං. මේක නිකන් හරියට අර, සිංහයාගෙයි, මීයාගෙයි කතාව වගේ. මදෑ දැන් වැල් වටාරං.අපි කතාවට බහිමු.

මෙන්න තවත් අලුත් සිංඩියක්



මේක අපේ Blog කරන කට්ටියට නම් වැදගත් වේවි. මොකද හැමෝම දඟලන්නේ තමන්ගේ Blog එකට එන Traffic එක වැඩි කරගන්නනේ. එහෙම Traffic වැඩි කරගන්න දත කන අපි අගේ අයට සින්ඩි කියන්නේ නිකන් දෙයියෝ වගේ. මොකද කීයක්වත් වියදම් වෙන්නෙත් නෑනේ Blog Traffic එක වැඩි කරගන්න.

1 GB FILE එකක් 10MB තරමට COMPRESS කරගමුද?


Freeware ගණයට අයත් මුදෘකාංග යටතේ අද ඔබට ඉදිරිපත් කරන්නේ File Compressing මුදෘකාංගයක්
මෙහි තියෙන විශේෂත්වේ වෙන කිසිම file compressing software එකකට කල නොහැකි ලෙස අධික ධාරිතාවක් සහිත file එහි ධාරිතාවයෙන් 99% ක් ප්‍රමාණය අඩුකර compress කරනවා.
ඒ කියන්නේ මෙම මුදෘකාන්ගයට 1GB තරම් ධාරිතාවක්‌ ඇති file,10MB ප්‍රමාණයට ධාරිතාව අඩුකර compress කරන්න පුළුවන්.
මේකේ නම KBG Archiver.Freeware ගණයට අයත්වෙන නිසා නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්.
සමහර අවස්තාවලදී මේක අපිට ගොඩාක් ප්‍රයෝජන ගෙන දෙන්න පුළුවන් software එකක්.

block නොවී FaceBook requests යවමුද?



මුලින්ම ඔබ Facebook Security Settings වෙත ගොස් secure browsing යටතේ ඇති HTTPS disable කරන්න…
මෙය අනිවාර්යෙන් කල යුතුයි…
මේකට අපි පාවිච්චි කරන්නේ පොඩි addon එකක
හැබැයි ඒක Firefox එක්ක විතරයි වැඩ කරන්නේ
ඒ නිසා මේක පාවිච්චි කරන වෙලාවට ඔයාලට Firefox එකට බහින්නම වෙනවා…
Firefox එකේ 32 බිට් වර්ෂන් ඒක විතරනේ තියෙන්නේ…
එකේ 64 බිට් එකට එ කියන්නේ Waterfox එකටත් වැඩ
මෙතනින් addon ඒක ඉන්ස්ටෝල් කරගන්න

Router Hack කරලා වෙන කාගේ හරි බිලකට internet යාම



සුභ අලුත් අවුරුද්දක් ..!!!ඔන්න නියම කුප්පියක් ගෙනාවා ...මේ ක්‍රමේට අපිට පුළුවන් කාගේ හරි router එකක් hack කරලා එයාගේ internet යන user name & password හොයාගෙන ඒ බිලට internet යන්ඩ.ඒකට ඕන වෙන්නේ අපි ADSL වගේ router එකක් හෝ Modem එකක් මගින් ඉන්ටෙර්නෙට් යන්ඩ පුළුවන් Connection එකක් විතරයි.