හදවතින්ම ලාංකිකයි

පිස්සු පූසා

අමිලගේ කොත්තුව

මෙන්න උණු උණු කොත්තු ..

කීයක් ආවද ?

මෙන්න ඔක්කොම එකම තැනකින්

ජනප්‍රිය ලිපි

Translate

Sunday, 20 January 2013

සිoහලෙන් ටයිප් කරන්න මෙන්න....කුප්පිය


හොදයි දැන් අපි බලමු මොකක් ගැනද මෙ කියන්නෙ කියලා.මෙක ගොඩක් අය දන්නව ඇති.එත් මෙකෙත් ඇතිනෙ දන්නෙ නැති අයත්.....අන්න එ සෙට් එකට තමා මෙක.මෙකෙ නම තමයි Real time Singlish..ඇත්තටම මෙක ගොඩක් පොඩි සොෆ්ට්වෙයර් එකක්..මෙක්න් පුලුවන් ඔයාල එදිනෙදා ලයිෆ් එකෙ SMS කොටන්න බාවිතා කරන Singlish බාශාව බාවිතා කරල සිoහලෙන් ටයිප් කරන්න.මෙක බාවිතා කරන්න ඉතාමත් පහසුයි.එ වගෙම මෙක ඉතාමත් පොඩි සොෆ්ට් එකක් නිසා ඔයාගෙ පරිගනකයෙ වැඩි ඉඩක් හො වැඩි මතකයක් උවමනා වෙන්නෙ නැ..හොදයි එහෙනම් පහල තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලොඩ් කරගන්නකො.:ඩි

ඩවුන්ලොඩ්(Download)
මෙක ඩවුන්ලොඩ් කරගත්තට පස්සෙ ඔයලට තියෙනෙ මෙක එක්ස්ට්‍රැක්ට් කරගෙන ඉන්ස්ටොල් කරගන්න.ඉන්ස්ටොල් උනාට පස්සෙ Keyboard එකෙ තියෙන Scroll Lock කියන බට්න් එක එක පාරක් ප්‍රෙස් කරන්න.ඉන්පසුව ඔබට සිoහලෙන් ටයිප් කරන්න ටයිප් කරන්න පුලුවන්.....
ඔබට නැවත English වලට මාරු වෙන්න නම් නැවත Scroll Lock කියන බට්න් එක එක පාරක් ප්‍රෙස් කරන්න.

ඔබ Laptop පරිගනකයක් use කරනවනම් ඔයාට ඉතින් Scroll Lock කියන බට්න් එක හොයන්න නම් වෙන්නෙ නැ.එකට කරන්න තියෙන්නෙ Task Bar එකෙ Right Corner එකෙ තියෙන E අකුර උඩ Double Click කරල ඔපන් කරගෙන Language Shifter Key කියන තැන තියෙන Empty Space එක උඩ ක්ලික් කරල ඔයාට Scroll Lock කියන බට්න් එක වෙනුවට වෙන බට්න් එකක් දමා ගන්න පුලුවන්.
එහෙම දාල Set කියන එක උඩ ක්ලික් කරන්න.දැන් ඉතින් එක තමා ඔයාගෙ Language Shifter Key එක.:ඩි

අද තව පොස්ට් කිහිපයක් දාන්න ඔනි..
ඔන්න මම එහෙනම් කැපුනා යලුවනෙ..මොකක් හරි අවුලක් ගියොත් කොමෙන්ට් එකක් දාන්න මතක තියගන්න.:ඩ්

0 comments:

Post a Comment