මුලින්ම ඔබ Facebook Security Settings වෙත ගොස් secure browsing යටතේ ඇති HTTPS disable කරන්න…
මෙය අනිවාර්යෙන් කල යුතුයි…
මේකට අපි පාවිච්චි කරන්නේ පොඩි addon එකක
හැබැයි ඒක Firefox එක්ක විතරයි වැඩ කරන්නේ
ඒ නිසා මේක පාවිච්චි කරන වෙලාවට ඔයාලට Firefox එකට බහින්නම වෙනවා…
Firefox එකේ 32 බිට් වර්ෂන් ඒක විතරනේ තියෙන්නේ…
එකේ 64 බිට් එකට එ කියන්නේ Waterfox එකටත් වැඩ
මෙතනින් addon ඒක ඉන්ස්ටෝල් කරගන්න
https://addons.mozilla.org/en-US/firefox/addon/tamper-data/
ඒක ඉස්ටෝල් උනාට පස්සේ බ්රවුසර් ඒක රීස්ටාර්ට් කරන්න කියනවා…
ඒකත් කරන්නකෝ එහෙනම්… හරි…
ඉස්සල්ලම ෆේස්බුක් එකට යන්න…
මේක කියලා දෙන්න ලේසි නිසා People You May Know කියලා පෙන්නන ලිස්ට් එකට යන්නම්…
එතන පහලට පහලට ගොඩාක් තියෙන නිසා සැපයි…
මම ඔයාලට කියලා දෙන්න යන නිසයි මේ ලිස්ට් එකෙන් ඇඩ් කරන්න කියන්නේ හොදද…
නැත්තම් අපිට එකින් ඒක ඇඩ් කරගෙන යන්නත් පුළුවන්…






මේක හරි ගියොත් මම උබට තොත්තු දෙනව හරි නොගියොත් අනිද්දට උබෙන් කොත්තුවක් දානව
ReplyDelete