අද
කියන්න යන්නේ ඔබට ගොඩක් වැදගත් වන දෙයක් ගැන . ඕගොල්ලෝ හැමෝම වගේ Youtube
එකන් Video බලනවා නේද? සමහර වෙලාවට ඒවා Download කරන්න ඕන උනාම . ගොඩක්
වෙලවට ඔබ ඔබේ Download Manger එක උදව්වට ගන්නවා නේද? සමහර වෙලවට Download
Manger හොයා ගන්න බැරි උනාම මල පනිනවා නේද? ( සමහර වෙලවට Video Play
කරද්දී Download Manger පෙන්නනේ නැ නේ :P ) ඔන්න දැන් විසදුමක් තියෙනවා
එක තමා Keep Vid කියන Website එක .මොක්දක්ද මේ KeepVid කියන්නේ ?
KeepVid කියන්නේ ඔබ කැමති Video එකක් ඔබ කැමති ආකාරයට Download කරන්න අවස්ථව ලබා දෙන Website එකක් .ඔබට පුළුවන් ඔබ කැමති Video Size එකක් Select කරලා Download කරන්න..

ඔබ Youtube එකෙන් Video බලපු වෙලවක එක Download කරන්න ඕන නම් KeepVid එකට යන්න .එට පස්සේ මේ පෙන්න තියෙනව වගේ Box එකක් ඇති එකේ ඔබ බලපු Youtube Video එකේ Url එක දෙන්න . ඊට පස්සේ ඔබට පෙනෛ Download Options . එහනම් මම හිතනවා මේක ඔබට වැදගත් වෛ කියල .-ස්තුස්ති -






0 comments:
Post a Comment