හදවතින්ම ලාංකිකයි

පිස්සු පූසා

අමිලගේ කොත්තුව

මෙන්න උණු උණු කොත්තු ..

කීයක් ආවද ?

මෙන්න ඔක්කොම එකම තැනකින්

ජනප්‍රිය ලිපි

Translate

Tuesday, 1 January 2013

1 GB FILE එකක් 10MB තරමට COMPRESS කරගමුද?


Freeware ගණයට අයත් මුදෘකාංග යටතේ අද ඔබට ඉදිරිපත් කරන්නේ File Compressing මුදෘකාංගයක්
මෙහි තියෙන විශේෂත්වේ වෙන කිසිම file compressing software එකකට කල නොහැකි ලෙස අධික ධාරිතාවක් සහිත file එහි ධාරිතාවයෙන් 99% ක් ප්‍රමාණය අඩුකර compress කරනවා.
ඒ කියන්නේ මෙම මුදෘකාන්ගයට 1GB තරම් ධාරිතාවක්‌ ඇති file,10MB ප්‍රමාණයට ධාරිතාව අඩුකර compress කරන්න පුළුවන්.
මේකේ නම KBG Archiver.Freeware ගණයට අයත්වෙන නිසා නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්.
සමහර අවස්තාවලදී මේක අපිට ගොඩාක් ප්‍රයෝජන ගෙන දෙන්න පුළුවන් software එකක්.



KBG Archiver මුදෘකාංගය මගින් compress කරන ෆයිල් Output file format එක වෙන්නේ KBG Archiver මුදෘකාන්ගයටම විශේශිත file format එකක්.
මේ නිසා මෙමගින් compress කරන ෆයිල් නැවත Extract කරන්න පුළුවන් වෙන්නේ මෙම මුදෘකාන්ගයෙන්ම විතරයි.
මෙහි compression level කිහිපයක් යටතේ file compress කල හැකියි.
මෙමගින් වීඩියෝ ෆයිල් compress කල නොහැකියි

System Requirements
256Mb Ram
1.5GB Processor

Download


http://sourceforge.net/projects/kgbarchiver/files/KGB%20Archiver%202/2.0%20beta%202/KGB_Archiver_2beta2.msi/download?use_mirror=nchc

0 comments:

Post a Comment