හිතාගෙන හිටියාට ගූගල් තමා වැඩකාරයා කියලා ඒක එහෙමම නෙවේ. ගූගල්ට හොයාදෙන්න බැරිදේවල් හොයාදෙන්න පූලුවන් වෙබ් අඩවිත් තියෙනවා. ගූගල් සයිබරය දිනාගෙන හිටියට, ගූග්ල්ටත් බැරි දේවල් තියනවයි කියන්නේ ඕං. මේක නිකන් හරියට අර, සිංහයාගෙයි, මීයාගෙයි කතාව වගේ. මදෑ දැන් වැල් වටාරං.අපි කතාවට බහිමු.
Music & Video
MP3Realm
මෙයා MP3 ෆයිල්ස් හොයලා දෙන්න දස්සයා. රජකාලේ ඉදන් මේ වෙනකන් ඕනෙම MP3 එකක් හොයලාදෙනවා. සිංහල ඒවාගැනනම් මගෙන් අහන්න එපා ඕං.
mp3realm2
TuneFind
මේ මල්ලී නිකන් පිච්චර් හෝල් එකක් වගේ. නැති මගුලක් නෑ. Audio, Video දෙකම තියෙනවා.
tune-find
Blinkx, ClipBlast
මේ මල්ලිලා දෙන්නා වීඩියෝ හොයන්න දස්සයෝ දෙන්නෙක්. ගොඩක් තියෙන්නේ ව්යාපාරික, සමාජීය, දේශපාලනික වීඩියෝ.
clipblast blinkx
Files & Others
Rapidshare1
Filestube
මේ දෙන්නානම් අලුත් නෑනේ. හැමෝම වගේ අදුරනවා. මේ අඩවිවල අප්ලෝඩ් කරනවාට ගෙවන නිසා, මුදල් ඉලක්කකරගෙන අප්ලෝඩ් කරන ෆයිල් ප්රමානය වැඩියි. ඒ නිසා ගොඩක් අලුත් දේවල් තියෙනවා
FileSnatcher
මෙයානම් ටිකක් අලුත් ඇති. මෙයත් ඔය අනං මනං හොයන්න දස්සයා. ගොඩක් දේවල් තියෙනවා. නිතරම අප්ඩේට් වෙන නිසා, මේවාගේ තියෙන අලුත් ෆයිල් ගූගල් අයියාට හොයාගන්න අමාරුයි
filesnatcher1
Recipes & Cooking
මේවානම් ඉතින් Ladies Only. මං කෑම උයන්න දන්නේ නැති නිසාත්, කන්න විතරක් දන්න නිසාත්, මේ නංගිලා දෙන්නා ගැන කියන්න දන්නේ නෑ.
Cookstr
RecipeZaar
cookstr
Fun
මේ මල්ලිලානම් ෆන් එකේ ඉන්න ඇට්ටර කොල්ලෝ දෙතුන් දෙනෙක්.
Quotiki
WhatsOpen






(y)
ReplyDelete