මේක අපේ Blog කරන කට්ටියට නම් වැදගත් වේවි. මොකද හැමෝම දඟලන්නේ තමන්ගේ Blog එකට එන Traffic එක වැඩි කරගන්නනේ. එහෙම Traffic වැඩි කරගන්න දත කන අපි අගේ අයට සින්ඩි කියන්නේ නිකන් දෙයියෝ වගේ. මොකද කීයක්වත් වියදම් වෙන්නෙත් නෑනේ Blog Traffic එක වැඩි කරගන්න.
ඔයාලත් කැමතිනම් ඔයාලගේ විස්තර ඒකේ තියෙන Form එක පුරවලා Submit කරන්න.
ඒකේ තියෙනවා කැමතිනම් උදව්වක් විදිහට පොඩි බැනර් කෑල්ලක් දීලා සප් එකක් දෙන්න කියලා Code එකක්. ඒත් මට මගේ Blog එකේ එහෙම දාන්න විදිහක් නෑ. ඒත් යාලුවා නිසා මං හිතුවා මේ ගැන පොඩි Post එකක් දාලා මිනිහට සප් එකක් දෙන්න.
..:: හික්ස් ::..
කැමති අය මේකට ගිහින් ඔයාලගේ Blog එකත් Submit කරන්නකෝ.
http://www.syndicatorz.tk







0 comments:
Post a Comment