හදවතින්ම ලාංකිකයි

පිස්සු පූසා

අමිලගේ කොත්තුව

මෙන්න උණු උණු කොත්තු ..

කීයක් ආවද ?

මෙන්න ඔක්කොම එකම තැනකින්

ජනප්‍රිය ලිපි

Translate

Friday, 8 February 2013

Mini Jobs කිරීම මගින් මුදල් උපයමු


                   මම කලින් ලිපියෙන් ඔයාලට කියලා දුන්නා අන්තර්ජාලයෙන් ඉතා සරලව හා පහසුවෙන් මුදල් ඉපයිය හැකි ක්රමයක් ගැන. ඒ තමා Mini Data Entry Job Sites වලින් මුදල් උපයන ආකාරය පිළිබදව. ඔයාලට ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන්නම් ඔබට දිනකට හොද ගානක් උපයන්න පුලුවන් සාර්ථකම ක්රමයක් තමා Mini Data Entry Jobs කියන්නේ.

                                           මම ඔයාලට කලින් ලිපියෙන් ලෝකයේ දැනට තියෙන Mini Data Entry Sites අතරින් හොදම Site එකක් ගැන තොරතුරු ලබා දුන්නා. බොහෝ දෙනෙකු අප ලබා දුන් මෙම වෙබ් අඩවියෙන් මේ වන විටත් සැළකිය යුතු මුදලක් උපයාගෙන තිබෙනවා. මේ පිළිබදව අප අවoකවම සතුටු වෙනවා. මුදලට බොහොමයක් දේ විකිණෙන මෙම සමාජයේ අප ඔබට අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් උපයන ක්රම සියල්ලක්ම නොමිලේම ලබා දෙනවා. සියලු දෙනාගේම යහපත සදහා හේතු වන Comments එකක් දැමීම අපගේ මෙම ලිපිවලින් ප්රයෝජන ගන්නා ඔබගේ යුතුකමකි. ඔබගේ Comments වලින් දිරිමත් වන අප මෙම සමාජ සත්කාරය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යනු නියතය.
                              මම කලින් ලිපියෙන් ඔයාලට පොරොන්දුවක් උනා Mini Data Entry Jobs ගැන තව විස්තර කියනවා කියලා. ඔන්න මම ඒ පොරොන්දුව දැන් ඉෂ්ට කරන්නයි හදන්නේ. මම ඔයාලට කියන්න හදන්නේ මම කලින් ලිපියේ සදහන් කළා වගේම ඉතා ඉහල ගනයේ Jobs ලබා දෙන Mini Data Entry Sites දෙකක් පිලිබදවයි.




(1) මෙම Link
එක Click කර Free Register වන්න.


ඔයාලට පහත Banner එක භාවිතා කර වුවද Register වෙන්නට පුලුවන්

minute workers



                                    මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ මෙහි Minimum Cash Out Limit එක $2 ක් වැනි ඉතාමත්ම පහසු අගයක් වීමයි. ඔබට Alertpay හෝ Paypal එකට $2 සම්පූර්ණ වූ පසු CashOut කරන්නට පුලුවන්. මෙම වෙබ් අඩවිය අනෙක් ඒවට සාපේක්ෂව ඉතා ඉහල Jobs ගනනක් තම සාමජිකයන්ට ලබා දෙනවා. එම නිසා ඔබත් අදම Register වී මුදල් ඉපයීම අරඹන්න.


(2) මෙම Link එක Click කර Free Register වන්න.

ඔයාලට පහත Banner එක භාවිතා කර වුවද Register වෙන්නට පුලුවන්.



මෙම Mini Jobs Site එකද ඉතාමත්ම හොදින් තම සාමාජිකයන්ට ගෙවීම් කරන Site එකකි. මෙම වෙබ් අඩවිය Jobs සම්පූර්ණ කිරීම මගින් තම සාමාජිකයන්ට මුදල් ඉපයීමට අවස්ථාව ලබ දෙන අතරම Referrals මගින් ද අමතර මුදලක් සොයා ගැනීමට ඉඩ ලබා දෙන ඉතා හොද වෙබ් අඩවියකි.

                             ඔයාලා මම මාගේ කලින් ලිපියෙන් ලබා දුන් Mini Data Entry Sites එකෙත් මෙහි සදහන් Mini Data Entry Sites දෙකෙත් Register වෙලා දිගටම වැඩ කරන්න. ඔබටත් නියත වශයෙන්ම සාර්ථක ප්රථිපල ලැබෙනු ඇත. 


Mini Jobs කිරීමේදී ඇති වන ගැටළු හා ඒවාට විසදුම්

අපි ඔයාලට කලින් ලිපි වලින් කියලා දුන්නා අන්තර්ජාලය මගින් ඉතාමත්ම සරළව මුදල් ඉපයිය හැකි සාර්ථක ක්රමයක් ගැන. ඒ තමා Mini Jobs මගින් මුදල් ඉපයීම. එය දැනට ලොව ඇති ජනප්රියම වගේම සාර්ථකම ක්රම වලින් එක ක් කියලා ඔයාලත් මේ වෙද්දි දන්නවා. ඔබ මෙහි ටිකක් මහන්සි වී වැඩ කලහොත් ඔබට ඉතා හොද ආදායමක් උපයා ගන්නට පුලුවන්. අපි අද මේ ලිපියෙන් ඔබට Mini Jobs කිරීමේදී ඇති වන ප්රධාන ගැටලු වලට විසදුම් ලබා දෙනවා. මෙම ලිපිය ඔබගේ සාර්ථකත්වයට රුකුලක් වනු නිසැකය.
                                      ඔබ මෙම
Mini Jobs කිරීමේදී මුලින්ම මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ඔබ Jobs කරන විට සෑම විටම ඔබ තෝරාගත යුත්තේ සාර්ථකව නිම කල හැකි Jobs පමනයි. කිසි විටකත් වැඩි මුදලක් හිමි වන නිසා ඔබට නිම කල නොහැකි Jobs තෝරා ගැනීමෙන් වලකින්න. නැතහොත් ඔබට ඔබගේ ගිණුම හා මුදල් යන දෙකම අහිමි වනු ඇත.
                     එමෙන්ම කිසි විටෙකත් එක පරිගනකයකින් එක Account එකකට වඩා සෑදීමෙන් වලකින්න. ඔබ නිම කල job එකක් සාමාන්යයෙන් ඔවුන් බලා ඔබගේ ගිණුමට මුදල් ඒමට උපරිම වශයෙන් දින 7 ක කාලයක් ගත වෙනවා. නමුත් බොහෝ විට මේ සදහා මෙතරම්ම කාලයක් ගත වන්නේ නැහැ. බොහේ විට දින 2 වඩා අඩු කාලයකින් ඔබට මුදල් ලැබෙනවා. ඔබට ඔබගේ ගිනුමේ $10 එකතු වූ විට මුදල් ඔබගේ Alertpay හෝ Paypal ගිණුමට යවන්නට පුලුවන්.

ඔබ තවමත් මෙම Mini Job Sites වල Register වී නැතිනම් දැන්ම Register වන්න.
ඔබ මතක තබා ගත යුතු වැදගත්ම කාරණය වන්නේ මෙම
Mini Jobs Sites වල ටිකක් මහන්සි වී වැඩ කිරීමයි. එමගින් ඔබට දිනකට $5 ක පමණ මුදලක් උපයාගන්නට පුලුවන්.


1 comments:

:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))
  1. meka sambandhawa nodanna kenekut kohomada me wede karanne kiyala hari heti pehedili keree mak karanna eka watinawa

    ReplyDelete